රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි

රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවමින් මහා භාණ්ඩාගාරයේ ලෙක්ම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා. ඒ අනුව යළි දැනුම් දෙන තුරු රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු කෙරෙනු ඇති. මේ අතර ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් … Continue reading රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි