ආසයි බයයි වෙලා වැඩක් නෑ..! – හරීන්

රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ ඊයේ (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහෙත් මෙහිදී සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම් එකතු විය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. අගමැතිවරයා නම් කිරීම ජාතික ආණ්ඩු සංකල්පය තුළ සිදුවනු ඇති බවත් දැන් කිරීමට ඇත්තේ උඩ පැනීම නොව … Continue reading ආසයි බයයි වෙලා වැඩක් නෑ..! – හරීන්