‘TV Derana’ Youtube නාළිකාවේ සියලු වීඩියෝ හැකර්වරුන් මකා දමලා. නමත් වෙනස් කරලා

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාළිකාවේ මෙතෙක් කලක් තිබූ සියලුම වීඩියෝ එය තම ග්‍රහණයට ගත් හැකර්වරුන් විසින් මකා දමා තිබෙනවා. ඒ අනුව මේ වන විට එහි ඇත්තේ හැකර්වරුන් පාලනයට ගත් පසුව විකාශය වන සජීවී වැඩසටහන පමණයි. එමෙන්ම එම Youtube නාළිකාවේ නමද මේ වන විට වෙනස් කොට ‘TV Derana’වෙනුවට ‘Crypto News’ ලෙස යොදා … Continue reading ‘TV Derana’ Youtube නාළිකාවේ සියලු වීඩියෝ හැකර්වරුන් මකා දමලා. නමත් වෙනස් කරලා