ප්‍රතිපාදන වෙන් කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ – ස්ටාලින්

මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් එයින් පමණක් සිය ගැටළුව නොවිසඳෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ, ඊයේ (13) දින මාධ්‍ අමතමින්. ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති … Continue reading ප්‍රතිපාදන වෙන් කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ – ස්ටාලින්