Online ක්‍රමයට මත්පැන් විකුණන්න අවසර දෙන්න. සුරාබදු කොමසාරිස් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

සංචරණ සීමා නිසා මේ වන විට දිවයින පුරා සුරාසැල් වසා දමා තිබීම හේතුවෙන් Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළෙඳසැල්වලට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපිය මගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ දිවයින පුරා සුරාසැල් වසා දමා තිබීම හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට … Continue reading Online ක්‍රමයට මත්පැන් විකුණන්න අවසර දෙන්න. සුරාබදු කොමසාරිස් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි