කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා

කාබනික පොහොර නිෂ්පාදන සමාගමකට නරක්වූ මාළු බහාලු‍ම් 98ක් මෙරටට ගොඩබෑම සඳහා රේගුවේ ඉල්ලීම පරිදි ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණයවී තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි. මෙහිදී කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා … Continue reading කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා