ශ්‍රී ලංකාව රුසියාවේ උදව් නොගන්න බව තානාපති කියනවා..! – ගම්මන්පිළ

මිතුරන් කව්දැයි කථාවෙන් නොව ක්‍රියාවෙන් තීරණය කරන ලෙසට රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා. ඒ, රුසියානු තානාපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10ක නියෝජිතයින් අතර ඊයේ (21) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ, “ශ්‍රී ලංකා රුසියානු … Continue reading ශ්‍රී ලංකාව රුසියාවේ උදව් නොගන්න බව තානාපති කියනවා..! – ගම්මන්පිළ