ඇමරිකන් බැසිල් ඇමරිකානු සමාගමකට රටේ බලාගාර පවරනවා – අනුර

විදුලිය උත්පාදනය හා ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (19) දින අනාවරණය කර සිටියා. කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහාභාණ්ඩාගාරයට අයත් 40% ක් ඇමරිකාවේ නිව් පෝට්ට්‍රෙස් නමැති සමාගමට … Continue reading ඇමරිකන් බැසිල් ඇමරිකානු සමාගමකට රටේ බලාගාර පවරනවා – අනුර