අමිතාබ් භච්චනුත් කැමති යොහානිගෙ සිංදුව (VIDEO)

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි සමඟ නැවත වීඩියෝවක් එළිදැක්වූයේ මීට මාස 2කට උඩදීයි. ඉතාම කෙටි කලකින් යූ ටියුබ් වෙබ් අඩවියේ නැරඹුම් වාර මිලියන 29ක් පසු කිරීමට එම ගීතයට හැකිවූයේ දෙස් විදෙස් රසික ප්‍රතිචාර රැසක් ලබාගනිමින්. මේ … Continue reading අමිතාබ් භච්චනුත් කැමති යොහානිගෙ සිංදුව (VIDEO)