ඉන්ධන ලබා ගැනීම ගැන සියලුම ත්‍රි රෝද වෙත නිවේදනයක්

ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිව්ඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, ත්‍රි රෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි. ඒ අනුව අගෝස්තු 1 වන දා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් … Continue reading ඉන්ධන ලබා ගැනීම ගැන සියලුම ත්‍රි රෝද වෙත නිවේදනයක්