හූති කැරලිකරුවන්ගෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්.ලාංකිකයින් දෙදෙනෙකුත් නෞකාවේ

රතු මුහුදේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළේ, ඉන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි. යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට එලෙස ප්‍රහාර එල්ල … Continue reading හූති කැරලිකරුවන්ගෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්.ලාංකිකයින් දෙදෙනෙකුත් නෞකාවේ