ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසකගෙන් ආධුනික නීතිඥයෙකුට ප්‍රහාරයක්

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී  පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව  ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයෙක් බවයි. පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ … Continue reading ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසකගෙන් ආධුනික නීතිඥයෙකුට ප්‍රහාරයක්