ඇඹිලිපිටිය ගෝඨාගෝගමට ප්‍රහාරයක් (ඡායාරූප)

ඇඹිලිපිටිය නගරයේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම පරිශ්‍රයට ඊයේ (20) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් එම ස්ථානයේ තිබූ කූඩාරම්වලට හා බඩුබාහිරාදියට දැඩි අලාභහානි සිදුව ඇති බව අරගලකරුවන් පවසනවා. පොලීසිය පවසන්නේ මෙම ප්‍රහාරය සිදුකල පුද්ගලයින් කවුරුන්ද යන්න තවමත් හදුනාගෙන නොමැති බවයි. මේ අතර අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් … Continue reading ඇඹිලිපිටිය ගෝඨාගෝගමට ප්‍රහාරයක් (ඡායාරූප)