32 C
Colombo
Monday, March 17, 2025

ඇඹිලිපිටිය ගෝඨාගෝගමට ප්‍රහාරයක් (ඡායාරූප)

- Advertisement -

ඇඹිලිපිටිය නගරයේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම පරිශ්‍රයට ඊයේ (20) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ප්‍රහාරයෙන් එම ස්ථානයේ තිබූ කූඩාරම්වලට හා බඩුබාහිරාදියට දැඩි අලාභහානි සිදුව ඇති බව අරගලකරුවන් පවසනවා.

පොලීසිය පවසන්නේ මෙම ප්‍රහාරය සිදුකල පුද්ගලයින් කවුරුන්ද යන්න තවමත් හදුනාගෙන නොමැති බවයි.

මේ අතර අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සදහන් කළා.

ඔහු සදහන් කළේ එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

POPULAR ARTICLES