සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට එල්ලවු මිසයිල ප්‍රහාරයකින් නිලධාරීන් 7දෙනෙකු මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසා තිබෙනවා. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය විසින් චෝදනා කරනවා. ප්‍රහාරයෙන් ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි මියගිය … Continue reading සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්