සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානයට පාත්‍ර වුණා. ඒ ඔහු විසින් නිෂ්පාදනය කළ ටෙලිවිෂන් ටෙලි වැකිය වැඩසටහනටයි. සියත ටෙලිවිෂන් ටෙලි වැකිය වැඩසටහන දැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගෙන තිබුනද මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවූවා යැයි … Continue reading සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්