ඇෆ්ගනිස්ථානයේ හමීඩ් කර්සායි ගුවන්තොටුපල අසල පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව තිබෙන අතර මෙම පිපිරීම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් යැයි ද එම වාර්තාවල දැක්වේ. ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. සංවිධානය මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි ද දැනට වාර්තා … Continue reading ඇෆ්ගනිස්ථානයේ හමීඩ් කර්සායි ගුවන්තොටුපල අසල පිපිරීමක්