රඹුක්කන සිදුවීම ගැන පොලිස් මාධ්‍ය ඒකකයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් – ගෝඨාභය

රඹුක්කනදී ඊයේ (20) ඇතිවූ සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ඒකකය විසින් අපක්ෂපාතී, විනිවිදභාවයෙක් යුත් පරීක්ෂණයක් සිදුකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවේදනය කරනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ අදාළ පරීක්ෂණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදුකරන බවයි. කෙසේවෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ අදාළ පරීක්ෂණ පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම සිදුකරන බවයි. … Continue reading රඹුක්කන සිදුවීම ගැන පොලිස් මාධ්‍ය ඒකකයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් – ගෝඨාභය