ගෝඨාභය අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක්..? – බ්‍රිතාන්‍යයයෙන් යෝජනාවක්

ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ. මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් සෞදි ගුවන් සේවයේ SV 788 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයින් … Continue reading ගෝඨාභය අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක්..? – බ්‍රිතාන්‍යයයෙන් යෝජනාවක්