32.3 C
Colombo
Wednesday, February 28, 2024

ගෝඨාභය අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක්..? – බ්‍රිතාන්‍යයයෙන් යෝජනාවක්

- Advertisement -

ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් සෞදි ගුවන් සේවයේ SV 788 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනෙකුද පැමිණ ඇති බවත් ජෙඩා හි පිහිටි ගුවන් සමාගමේ කාර්යාලය විසින් මෙම ගුවන් යානය ලබාදී බවත් වැඩිදුරටත් වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහලා

0
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන්...

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීම ගැන අධිකරණ නියෝගයක්

0
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...