ගෝල්ෆේස් පහරදීමක් ගැන වසරකට පසුව විමර්ශනයක්

ගාලුමුවදොර දී 2022 ඔක්තෝම්බර් 09 වැනිදා පැවැති සාමකාමී සැමරුමකට පොලිසිය පහර දුන්නේයැයි කියමින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව එම පැමිණිල්ලෙන් වසරකට පසු කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරී සමන් කිරිඇල්ල මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයට අදාලව පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගෙන් සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අද (13) ප්‍රකාශයක් සටහන් කර … Continue reading ගෝල්ෆේස් පහරදීමක් ගැන වසරකට පසුව විමර්ශනයක්