කෝප් සභාපතිගේ හස්ත සංඥා ගැන පරීක්ෂණයක් ඕනෑ – සජිත් (වීඩියෝ)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් ඊයේ (14) පැවති කෝප් කමිටු රැස්වීමේදී කමිටු සභාපතිවරයාගේ හැසිරීම ගැටලු සහගත බව විපක්ෂ නායකවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නා. සජිත් ප්‍රේමදාස … Continue reading කෝප් සභාපතිගේ හස්ත සංඥා ගැන පරීක්ෂණයක් ඕනෑ – සජිත් (වීඩියෝ)