ඇවිල්ලම වෙන දේ බලාගන්න..! – අරගල භූමියෙන් ආරාධනාවක්

ගෝල්ෆේස් අරගල භූමියට ඉහළ අහසින් ඉතාමත් පහළින් තුවක්කු සහිත හෙලිකොප්ටර් යානාවක් තුන්වරක් පමණ ගමන් කළ බව අරගල භූමියෙන් වාර්තා වනවා. මෙම තත්වය සියැසින් දැකගැනීමට අරගල භූමියට පැමිණෙන්නැයි අරගලකරුවන් ඉල්ලා සිටිනවා. ආරක්ෂක අංශ විසින් විරෝධතා කරුවන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් අහසට වෙඩි තබමින් සිටින අවස්‍ථාවක මෙය සිදුවීම විශේෂයක්. මේ අතර, කලහකාරි ලෙස හැසිරෙන්නන් සහ ඔවුන් ප්‍රවාහනය … Continue reading ඇවිල්ලම වෙන දේ බලාගන්න..! – අරගල භූමියෙන් ආරාධනාවක්