සනත් නිශාන්තට වැඩ වරදියි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකර තිබෙනවා. ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් අපරාධරුවන්ට ඉක්මනින් ඇප ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු බවයි. මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා … Continue reading සනත් නිශාන්තට වැඩ වරදියි (වීඩියෝ)