අඟලවත්ත – පිඹුර රෝහලේ තාවකාලික කොවිඩ් වාට්ටුව ගලවගෙන ගිහින්

අඟලවත්ත – පිඹුර රෝහලේ මීට මාස තුනකට පෙර ඉදිකරන ලද තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට ගලවාගෙන ගොස් ඇතිබවට තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකරන ලද මෙම තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය මැයි මස 12 වනදා අඟලවත්ත – පිඹුර රෝහල වෙත භාර දුන්නා. කෙසේ වෙතත් පසුගිය … Continue reading අඟලවත්ත – පිඹුර රෝහලේ තාවකාලික කොවිඩ් වාට්ටුව ගලවගෙන ගිහින්