දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් තර්ජනය කර ඇති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (4) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් වසර ගණනාවක් තිස්සේ මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද රජයේ සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ විවේචන හා වක්‍ර තර්ජනයන්ට ලක්ව … Continue reading දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්