ආර්ථිකය මකර කටටම තල්ලු කරමින් ඊයේ තවත් රුපියල් බිලියන 20 ක් අච්චු ගහලා  

මෙරට ආර්ථිකය වලපල්ලටම තල්ලු කර දමමින් ඊයේ (15) දිනට පමණක් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් ශ්‍රී ලංකා මහබැංකුව විසින් අච්චු ගසා ඇති බව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව 2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි කෝටි 138,768 ක් (රුපියල් 1,387,680,000,000) ක මුදලක් … Continue reading ආර්ථිකය මකර කටටම තල්ලු කරමින් ඊයේ තවත් රුපියල් බිලියන 20 ක් අච්චු ගහලා