ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් විසින් අද (22) දින කථානායකතුමන් වෙත භාර කරන ලදී. වර්තමානයේ බලාත්මක වන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වෙනි ව්‍යවස්ථා සං⁣ශෝධනයේ ඇති ගුණාත්මක කාරණා බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස සකස්කරන … Continue reading ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක්