26 C
Colombo
Saturday, May 11, 2024

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක්

- Advertisement -

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් විසින් අද (22) දින කථානායකතුමන් වෙත භාර කරන ලදී.

වර්තමානයේ බලාත්මක වන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වෙනි ව්‍යවස්ථා සං⁣ශෝධනයේ ඇති ගුණාත්මක කාරණා බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස සකස්කරන ලද 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් හා එක්ව ගරු කථානායකතුමන් වෙත මෙලෙස භාර කරන ලදී.

සමගි ජනබලවේගය විසින් ද ඊයේ දින තවත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් කතානායකවරයාට ලබා දුන්නා.

Dayasiri #dayasirijayasekara

SrilankaFreedomParty #SLFP

SriLankaCrisis #SaveSriLanka

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...