ගෝල්ෆේස් අරගලයට ජවිපෙන් තවත් ප්‍රහාරයක්..!

අරගලයට ජවිපෙ අවශ්‍ය නොමැති බවට වැරදි මතවාදයක් ඇතැමුන් විසින් පැතිරවූ අතර එවන් වැරදි මතවාදයකට කොතරම් හානියක් කළ හැකිද යන්න ගෝල්ෆේස් අරගලයෙන් පැහැදිලි වූ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා. ඒ, ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ “චේ ගුවේරා සමරුව” අමතමින්. අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම … Continue reading ගෝල්ෆේස් අරගලයට ජවිපෙන් තවත් ප්‍රහාරයක්..!