යොහානිගේ ගීතයට කැමති තවත් බොලිවුඩ් නිලියක්

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි ගායනයෙන් දායක වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙරට තුල පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු දකුණු ආසියාතික රටවල් වල නොමද ජනාදරයක් ලබමින් පවතිනවා. එම ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 72ක් පසුකර ඇති අතර ඇති අතර ඇයගේ යූටියුබ් චැනලය වඩා එක් රැස්ව ඇති පිරිස මිලියන 2ක් වෙත ශ්‍රීඝ්‍රයෙන් ආසන්න … Continue reading යොහානිගේ ගීතයට කැමති තවත් බොලිවුඩ් නිලියක්