29 C
Colombo
Saturday, December 4, 2021

යොහානිගේ ගීතයට කැමති තවත් බොලිවුඩ් නිලියක්

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි ගායනයෙන් දායක වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙරට තුල පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු දකුණු ආසියාතික රටවල් වල නොමද ජනාදරයක් ලබමින් පවතිනවා.

එම ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 72ක් පසුකර ඇති අතර ඇති අතර ඇයගේ යූටියුබ් චැනලය වඩා එක් රැස්ව ඇති පිරිස මිලියන 2ක් වෙත ශ්‍රීඝ්‍රයෙන් ආසන්න වෙමින් තිබෙනවා.

ඉතා කෙටිකලක් තුල මෙසේ ජනප්‍රිය වූ මෙම ගීතයට තමා බෙහෙවින් ප්‍රිය කරන බව ප්‍රවීණ බොලිවුඩ් රංගල ශිල්පි අමිතාබ් භච්චන්ද සිය සමාජ මාධ්‍ය හරහා මීට පෙර අවස්ථාවක පවසා තිබුණා.

මේ අතර, යොහානිගේ ගීතයට ඇලුම් කරන තවත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් පිළිබඳව වාර්තා වනවා. ඒ පර්නීතී චෝප්රා. පර්නීතී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කළ වීඩියෝව පහතින්.


RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නිවසෙත් ගෑස් කාන්දුවක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...