සිංහල අවුරුද්දට බැසිල්ගෙන් තවත් අයවැයක්

මෙම වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වී තිබෙනවා. අදාළ නව අයවැය අප්‍රේල් මස උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාව වෙල ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා සදහන් කරනවා. කෙසේවෙතත් පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේත් මාස ගණනාවක පටන් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම පිළිබදව පක්ෂ ගණනාවක විරෝධය පලකරනවා. … Continue reading සිංහල අවුරුද්දට බැසිල්ගෙන් තවත් අයවැයක්