පුෂ්පිකාට තවත් නඩුවක්

පසුගිය වසරේදී Mrs.Sri Lanka ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය එරෙහිව නඩු පැවරීමට විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා සූදානම් වනවා. ඒ අනුව මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව ඔහුට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නඩු පැවරීම … Continue reading පුෂ්පිකාට තවත් නඩුවක්