සහල් පාලන මිලක් ගෙනෙමින් නැවතත් ගැසට්ටුවක්

නාඩු සහ කැකුළු සහල් සඳහා පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බව ළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (08) දින හෝමාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අනුව සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නා නාඩු සහ කැකුළු සහල් වල මිල රුපියල් 100ට වඩා ඉහළ දැමීම තහනම් වන බවත් වැඩිමිලට අලෙවි කරන්නන් … Continue reading සහල් පාලන මිලක් ගෙනෙමින් නැවතත් ගැසට්ටුවක්