බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියක් වන හිෂලිනිට පෙර බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. එම බාල වයස්කරුවන් දෙදෙනාම එකම ආයතනයක් හරහා බදියුදීන් විසින් ලබාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා ප්‍රකාශ කර … Continue reading බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙක්?