අලුතින් තවත් කැබිනට් මණ්ඩලයක්..!

ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා ව්නවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ. එහිදී රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ … Continue reading අලුතින් තවත් කැබිනට් මණ්ඩලයක්..!