ශ්‍රී ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී මෙරටට පදක්කමක් දිනා දීමට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය. ඒ, පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කුයි. මෙය දුලාන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙන්ම, මෙම කාණ්ඩයේ පැරා වාර්තාවක්ද විය. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2012 ලන්ඩන් පැරා උළෙලේදී චීන ක්‍රීඩකයෙකු මී. 58.53ක දක්‍ෂතාවක් දක්වමිනි. ශ්‍රී ලංකා … Continue reading ශ්‍රී ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්