ඇල්පිටියේ වෙඩි තැබීමේ තවත් පුද්ගලයෙක් මරුට

පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කල සිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු සහ මාර්ගයේ ගමන් කළ කාන්තාක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර … Continue reading ඇල්පිටියේ වෙඩි තැබීමේ තවත් පුද්ගලයෙක් මරුට