තවත් අරගලකරුවෙක්ව පොලිසිය මහමගදී රැගෙන යයි

නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික අද (27) පස්වරුවේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා. කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකින් පසුව ගුරු මැදුර වෙත යාම සඳහා බස් රියකට ගොඩවැදී සිටියදී 6 ගෙන් සමන්විත සිවිල් පිරිසක් විසින් ඔහුව රැගෙන ගොස් නිල් පැහැ ජීප් රියක දමාගත් බවයි පැවසෙන්නේ. … Continue reading තවත් අරගලකරුවෙක්ව පොලිසිය මහමගදී රැගෙන යයි