සරත් වීරසේකරගෙන් බුර්කාව ගැන යළිත් ප්‍රකාශයක් (වීඩියෝ)

බුර්කාව තහනම පිළිබදව මේ වන විටත් සාකච්ඡාවට බදුන් වෙමින් පවතින බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අදාල තහනම පිළිබදව පකිස්ථාන රජය සිය විරෝධය පලකර තිබෙන නමුත් වත්මන් රජය පකිස්ථානයට අවශ්‍ය අකාරයෙන් කටයුතු නොකරන බවට ඔහු වැඩිදුරටත් අදහස් පළකලා. එමෙන්ම බුර්කා තහනම පිළිබදව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කොට ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේද සාකච්ඡා කිරීමට තිබෙන … Continue reading සරත් වීරසේකරගෙන් බුර්කාව ගැන යළිත් ප්‍රකාශයක් (වීඩියෝ)