අනුර සියලුම ෆයිල් එළියට දායි (LIVE)

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කරමින් සිටිනවා. පෙරවරු 10.00ට ඇරඹි මෙම අවස්ථාවට පදනම් ආයතනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් … Continue reading අනුර සියලුම ෆයිල් එළියට දායි (LIVE)