30 C
Colombo
Monday, April 21, 2025

අනුර සියලුම ෆයිල් එළියට දායි (LIVE)

- Advertisement -

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කරමින් සිටිනවා.

පෙරවරු 10.00ට ඇරඹි මෙම අවස්ථාවට පදනම් ආයතනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් මේ අවස්ථාවට සහභාගි විය.

මීට ඉඟි පළ කරමින් ජවිපෙ පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට ඇත.

ඒ අනුව, රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද දින මාධ්‍යට හෙළිදරව් කරමින් ඇත.

විශේෂයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඬ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හා නොකළ වංචා දූෂණ සහිත ලියවිලි මීට අදාළ වේ.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

POPULAR ARTICLES