අනුර සජිත්ගේ ෆයිල් එලියට දායි – බිලියන 03ක දූෂණයක්..!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්බන්ධ දූෂණ වල ලිපිගොණු ද තමන් සතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අද (03) දින පදනම් ආයතනයේදී පැවැත්වෙන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ නම් විශේෂ මාධ්‍ය හමුව අමතමින්. ” අර මාවනැල්ලෙදි එක්කෙනෙක් කිව්වනේ හොරු අල්ලනවා කියලා. වර්තමාන විපක්ෂනායකතුමා. ඉතින් එයාගෙ ෆයිල් වගේකුත් තියෙනවා. … Continue reading අනුර සජිත්ගේ ෆයිල් එලියට දායි – බිලියන 03ක දූෂණයක්..!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed