පාදෙණියගේ නිවසේ සාදයට ආ වෛද්‍යවරයෙකුට කොවිඩ්- පාදෙණිය ලයිට් නිවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ කැලණිය දිප්පටිගොඩ  පිහිටි  නිවසේ පැවැති සාදයකට සහභාගී වූ  වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ජනවාරි 13 හදුනාගෙන ඇත. අදාල සාදයට ජනවාරි 08 වන දින පවත්වා ඇති අතර පුද්ගලයන් 23 ක් පැමිණ ඇත. කොවිඩ් ආසාදනය වූ අදාල වෛද්‍යවරයා මිනුවන්ගොඩ, උග්ගල්ගොඩ පදිංචි අයෙකු වන අතර  ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමෙන් … Continue reading පාදෙණියගේ නිවසේ සාදයට ආ වෛද්‍යවරයෙකුට කොවිඩ්- පාදෙණිය ලයිට් නිවයි