31 C
Colombo
Saturday, March 25, 2023

පාදෙණියගේ නිවසේ සාදයට ආ වෛද්‍යවරයෙකුට කොවිඩ්- පාදෙණිය ලයිට් නිවයි

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ කැලණිය දිප්පටිගොඩ  පිහිටි  නිවසේ පැවැති සාදයකට සහභාගී වූ  වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ජනවාරි 13 හදුනාගෙන ඇත.

අදාල සාදයට ජනවාරි 08 වන දින පවත්වා ඇති අතර පුද්ගලයන් 23 ක් පැමිණ ඇත.

කොවිඩ් ආසාදනය වූ අදාල වෛද්‍යවරයා මිනුවන්ගොඩ, උග්ගල්ගොඩ පදිංචි අයෙකු වන අතර  ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමෙන් අනතුරුව ආශිතයන් සෙවීමට සදහා වෛද්‍යවරයාගෙන් ප්‍රශ්ණ කර ඇති බවත් එම අවස්ථාවේදී සාදය පිළිබඳව පවසා ඇති බවත් වාර්තා වේ.

එම වෛද්‍යවරයා අවිස්සාවෙල්ල මූලික රෝහලේ සේවය කරන බවත් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනය කරන ලෙසත් මිනුවන්ගොඩ පාදේශිය වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම් දී ඇත.

ඒ අනුව දිප්පිටිගොඩ  ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු  පාදෙණිය මහතාගේ නිවෙසට ගොස් ඇති අතර  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොතරම් උත්සහයක් දැරුවද පාදෙණිය මහතා තම නිවසේ ගේට්ටුව  විවර නොකළ බවත්   නිවසේ විදුලිය විසන්දි කර දමා ඇති බවත් එම මහජන පරීක්ෂකවරුන් කැලණිය ප්‍රාදේශිය  සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරිනියට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...