අනූෂ පැල්පිටත් ඉල්ලා අස්වෙයි

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් අනූෂ පැල්පිට මහතා ඉල්ලා අස් වී තිබේ. ඒ පිළිබදව News19 කළ විමසීමකදී ලේකම්වරයා අදාළ කරුණ තහවුරු කළේය. කර්මාන්ත අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන්නේ විමල් වීරවංශ මහතායි. අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඇමතිවරයා සහ ලේකම්වරයා අතර මත ගැටුම් ඇති වී තිබූ බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා මීට පෙර ද … Continue reading අනූෂ පැල්පිටත් ඉල්ලා අස්වෙයි