28.4 C
Colombo
Wednesday, July 9, 2025

අනූෂ පැල්පිටත් ඉල්ලා අස්වෙයි

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් අනූෂ පැල්පිට මහතා ඉල්ලා අස් වී තිබේ.

ඒ පිළිබදව News19 කළ විමසීමකදී ලේකම්වරයා අදාළ කරුණ තහවුරු කළේය.

කර්මාන්ත අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන්නේ විමල් වීරවංශ මහතායි.

අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඇමතිවරයා සහ ලේකම්වරයා අතර මත ගැටුම් ඇති වී තිබූ බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා මීට පෙර ද ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව ද එම ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්‍යාංශයක ලේකම් ධුරයක් බාරගන්නා ලෙස අනූෂ පැල්පිට මහතාට දැනුම් දී ඇතත්, ඒ මහතා ඊට මෙතෙක් පිළිතුරක් ලබා දී නැති බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

POPULAR ARTICLES