අප්‍රේල් 03 අපිත් එනවා..! – සමගි ජන බලවේගය

අප්‍රේල් තුන්වනදා පැවැත්වෙන විරෝධතාවය සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන්නක් නොවන බව එම පක්ෂයේ මහලේක්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ නමුත්, අදාල උද්ඝෝෂණය සංවිධානය කරන තරුණ පිරිසට සහාය දැක්වීම සදහා තම පක්ෂයද එදින පාරට බසින බවයි ඒ මහතා පවසන්නේ. ජනතාව විදුලිය නැතිව අදුරේත් ඉන්ධන සහ ගෑස් නැතිව පෝලිම්වලත් පීඩා විඳින බව පෙන්වා දෙන … Continue reading අප්‍රේල් 03 අපිත් එනවා..! – සමගි ජන බලවේගය