29 C
Colombo
Saturday, July 27, 2024

අප්‍රේල් 03 අපිත් එනවා..! – සමගි ජන බලවේගය

- Advertisement -

අප්‍රේල් තුන්වනදා පැවැත්වෙන විරෝධතාවය සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන්නක් නොවන බව එම පක්ෂයේ මහලේක්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඒ නමුත්, අදාල උද්ඝෝෂණය සංවිධානය කරන තරුණ පිරිසට සහාය දැක්වීම සදහා තම පක්ෂයද එදින පාරට බසින බවයි ඒ මහතා පවසන්නේ.

ජනතාව විදුලිය නැතිව අදුරේත් ඉන්ධන සහ ගෑස් නැතිව පෝලිම්වලත් පීඩා විඳින බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ස්වාධීන අරගලයට සිය පූර්ණ සහය ලැබෙන බවයි.

රජයට විරෝධය පෑම සදහා ජනතාව පාරට බැසිය යුතු බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...