25.3 C
Colombo
Monday, March 4, 2024

අප්‍රේල් 03 අපිත් එනවා..! – සමගි ජන බලවේගය

- Advertisement -

අප්‍රේල් තුන්වනදා පැවැත්වෙන විරෝධතාවය සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන්නක් නොවන බව එම පක්ෂයේ මහලේක්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඒ නමුත්, අදාල උද්ඝෝෂණය සංවිධානය කරන තරුණ පිරිසට සහාය දැක්වීම සදහා තම පක්ෂයද එදින පාරට බසින බවයි ඒ මහතා පවසන්නේ.

ජනතාව විදුලිය නැතිව අදුරේත් ඉන්ධන සහ ගෑස් නැතිව පෝලිම්වලත් පීඩා විඳින බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ස්වාධීන අරගලයට සිය පූර්ණ සහය ලැබෙන බවයි.

රජයට විරෝධය පෑම සදහා ජනතාව පාරට බැසිය යුතු බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...